ආදාන උපක්රම - Input Devices
පරිගණකය තුළට දත්තමය තොරතුරු ඇතුළත් කරිම සදහා භාවිත කරන උපකරණ මේ නමින් හදුන්වයි. පරිගණකය තුළට දත්ත ඇතුළත් කිරිම සදහා විවිධ ක්රම භාවිත කරයි. ඒවායි කිපයක් ලෙස,
- Key board
- Mouse
- Digital camera
- Light pen
Input devices හි කාර්යයන්
- බාහිර ලෝකයෙන් ලබා දෙන උපදෙස් හා දත්ත පිළිගැනිම.
- එම උපදෙස් හා දත්ත පරිගණකයට පිළිගත හැකි තත්ත්වයට පත් කිරිම.
- පරිගණකයට පිළිගත හැකි තත්ත්වයට පත් කළ දත්ත හා තොරතුරු ඉදිරි ක්රියාවලිය සදහා සැකසිම.
No comments:
Post a Comment