Monday, August 12, 2019
Computer History 4 (පරිගණක ඉතිහාසය 4)
අද අපි ඒ ගැන තවත් විස්තර ටිකක් කතා කරමු. 1937 සිට 1944 දක්වා කාලය තුළ දි සිදුරු කාඩිපත් පරිගණකය නැත්නමි චාල්ස් බාබේජ් නිපදවු යන්ත්‍රය ඇමරිකාවේ හාවර්ඩි විශ්ව විද්‍යාලයේ Howard Aiken (මහාචාර්ය හෝවාඩි අයිකන්) විසින් තම ශිෂ්‍යයින්ගේ සහ IBM සමාගමේ ද සහය ඇති ව තවත් වැඩි දියුණු කරා. චාල්ස් බාබේජ්ගේ මෙි යන්ත්‍රයට පරිගණක මුලධර්ම උපයෝගි වශයෙන් මුල්වරට මෙහි දි යොදා ගත්තා. විද්‍යුත් යාන්ත්‍රික ප්‍රවාහක,අංක ගණිතමය ගණනයන්,යාන්ත්‍රික ප්‍රතිරෝධයන් සදහා ද මෙි යන්ත්‍රය යොදා ගත්තා. මෙි යන්ත්‍රය Mark 1 (මාක් 1) නමින් හැදින් වුනා. මෙි යන්ත්‍රය විශාල විදුලි රැහැන් පද්ධතියක් සහිත වු අතර ම ක්‍රියා කරවිමෙි දි නොයෙකුත් බාධා ඇති වුනා.
Subscribe to:
Post Comments (Atom)
-
දෘඪ තැටි (Hard Disk) දෘඪ තැටි (Hard Disk) යනු දත්ත ගබඩා කිරීමේ අභ්‍යන්තර උපකරණයකි. පරිගණකයේ ප්‍රධානතම...
-
ප්‍රොසෙසරය (Processor) පරිගණකයේ වැදගත්ම කොටස ලෙස හදුන්වන්නේ ප්‍රොසෙසරය යි. මේ ප්‍රොසෙසරය පරිගණකයක මෙහෙ...
No comments:
Post a Comment