Thursday, August 1, 2019
Computer History 2 (පරිගණක ඉතිහාසය 2)
ආයුබෝවන් සියලු දෙනාටම.
අපි දෙවනි පොස්ට් එකෙන් කතා කරා ඇබකසය ගැන. මේ ඇබකසයෙන් සරල ගණිතමය ගැටලු පමණක් විසදා ගන්න පුලුවන් කියලා අපි කිවිවා ඔයාලට මතක ඇති. ඇබකසය සරල ගණිතමය ගැටලු පමණක් විසදන උපකරණයක් නිසා මිනිසාගේ අවශ්‍යතාවයන් වැඩිවෙන විට ඊට ගැළපෙන යන්ත්‍රයක් බිහි කිරිමෙි අවශ්‍යතාවය ඇති වුනා. ඊට පස්සේ පෝන් නේපියර් විසින් දඩුචක්‍රය නමින් සංඛ්‍යා ගුණ කිරිම සදහා යන්ත්‍රයක් හදුන්වා දුන්නා. මේ යන්ත්‍රයෙත් විවිධ අඩු පාඩු ඇති වෙන්න පටන් ගත්තා.ඉතිං මෙහෙම යන කොට 1642 බ්ලේස් පැස්කල් ගණනය කිරිම පහසු කිරිම සදහා උපකරණයක් නි්රමාණය කරා. මේ උපකරණය Arithmetic Machine නමි වන අතර මුල්ම යාන්ත්‍රික ගණක යන්ත්‍රය ලෙස ද හදුන්වන්න පුලුවන්.මේ යන්ත්‍රයෙන් විශාල සංඛ්‍යා එකතු කළ හැකි වුනත් බෙදිම හා වැඩි කිරිම යන ගණිත ක ්රම කරන්න බැරි වුනා.
Subscribe to:
Post Comments (Atom)
-
දෘඪ තැටි (Hard Disk) දෘඪ තැටි (Hard Disk) යනු දත්ත ගබඩා කිරීමේ අභ්‍යන්තර උපකරණයකි. පරිගණකයේ ප්‍රධානතම...
-
ප්‍රොසෙසරය (Processor) පරිගණකයේ වැදගත්ම කොටස ලෙස හදුන්වන්නේ ප්‍රොසෙසරය යි. මේ ප්‍රොසෙසරය පරිගණකයක මෙහෙ...
No comments:
Post a Comment